top of page
We welcome you to join us in business
අප සමඟ ව්‍යාපාරිකව එක්වීමට කැමති ඔබව
සාදරයෙන් පිළිගන්නෙමු

You can become a partner in our business network.
ඔබට අප ව්‍යාපාර ජාලයේ හවුල් කරුවෙකු වීමට හැකිය
සහෝ ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන මෙම සේවා සැපයුම් ජංගම දුරකථන යෙදුම, මූලික අදියරට ක්‍රියාත්මක වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පමණි. ඉතිරි දිස්ත්‍රික්කයන් සඳහා මෙම ව්‍යාපාරයේ නීත්‍යානුකූල හවුල්කාර
පාර්ශවයන් සඳහා තවමත් පුරප්පාඩු පවතී.

You can become a representative in our business network.
ඔබට අප ව්‍යාපාර ජාලයේ නියෝජිතයකු වීමට හැකිය
නගරයේ ව්‍යාපාර දැන්වීම් ඒජන්ත වරුන් අපට අවශ්‍යව ඇත. ඔවුනට දැන්වීමක් සඳහා ප්‍රතිශතයක් ගෙවීමට අප කටයුතු සලසා ඇත. කොන්දේසි සහිතයි.

Full and part-time agent
පූර්ණ සහ අර්ධ කාලීන නියෝජිත
ඔබට පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන රැකියා අවස්ථාවක් අප සතුව ඇත. සෑම ක්ෂේත්‍රයකම දැන්වීම් සඳහා වැඩි ඉඩක් අප සලසා ඇති හෙයින් ආකර්ශනීය ගෙවීම් ක්‍රමයක් අප සකසා ඇත.
bottom of page


