top of page
Earn Money
මුදල් උපයන්න
අප සහෝ ලංකා පුද්ගලික සමාගම සමග රැකියාවක නිරත වන අතර තුර ඔබට අප ආයතනය සමග වැඩ කරමින් මුදල් ඉපයිය හැකිය. ඔබ අප ආයතනයට සම්බන්ධ කරන සෑම දැන්වීමක් සඳහා මුල් වසර තුල එම මුදලෙන් 50% ක් ඔබට හිමිවේ. ඊලඟ වසර 5 සඳහා 10% මුදලක් හිමිවේ. රු 10000 / 30000/ 50000/ යන දිරි දීමනා ද ලබා ගත හැකිය.
අප ඔබට ලබා දෙන දැන්වීම් ඔබ සතු සමාජ මාධ්‍ය තුල පළකිරීම මගින් ඔබට මු දලක් ඉපයිය හැකිය . ඔබට වඩාත් වැඩි සංඛ්‍යාවක් ඇති සමාජ මාධ්‍ය පිටු ඇත්නම් ඒවා තුල අප ලබා දෙන දැන්වීම් Share කර වැඩි මුදලක් මාසිකව ඉපයීමට හැකියාවක් ඇත.
අප සමඟ ලියාපදිංචි වන ඔබට පාරිභෝගිකයන් විසින් ලබා දෙන වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් ඩිසයින් , වීඩියෝ ඇඩ් නිර්මාණය, ටයිප් සෙටිං , වැනි රැකියා සඳහා නිවසේ සිට සම්බන්ධ වීමට අවස්ථාවක් හිමිවේ.
ඔබ යම් සේවාවක් සපයන්නෙක් ද? ඔබට කිසිදු ගෙවීමකින් තොරව අප හා සම්බන්ධ වීමට හැකිය . උදාහරණ ලෙස ඔබ සතුව තණකොළ කපන යන්ත්‍රයක් තිබේනම් , ඔබට තණකොළ කපන්නෙක් ලෙස මුදල් ඉපයීමට හැකිය. ඔබ කුලී සේවා සපයන්නෙක් නම් හෝ ඔබ සපයන ඕනෑම සේවාවක් සඳහා අප පාරිභෝගිකයන් සොයා දෙන්නෙමු.
ඔබේ ගනුදෙනු කරුවන්, පාරිභෝගිකයන්, ව්‍යාපාරයේ ජීවයයි. අප වෙබ් අඩවිය තුල ඉතා සුළු මුදලක් වාර්ෂිකව ගෙවා ඔබ පළකරන දැන්වීම්ම මගින් ඔබේ ව්‍යාපාරයේ නව මානයකට ගෙන යාමට ඔබට හැකි වනු ඇත.
ඔබට ආයෝජකයෙකු ලෙස මුදල් ඉපයීමට හැකිය. උදාහරණයක් ලෙස ඔබ ජංගම දුරකථන උපාංග ගෙන්වන්න කැමති නම් අප සහෝ SAHO SHOP වෙත ලියාපදිංචි වී භාණ්ඩ අලෙවි කිරීමට හැකිය. ඔබ දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ උවද එසේ අලෙවි කිරීමට හැකිය.
bottom of page








